ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබෙනවා.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙන් ඔහුන්ට සිරදඬුවම් නියම වී ඇති බව සදහන්.

අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවයි .

ඒ අනුව ප්‍රධාන සැකකරුට වසර හතරක සිරදඬුවමක් සහ වසරක අත්හිටවූ සිරදඬුවමක් නියම වුනා .

එක්සත් රාජධානියේ රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සංක්‍රමණිකයන් 45,000 කට වැඩි පිරිසක් 2022 දී යුරෝපයේ ප්‍රධාන භූමියේ සිට බි්‍රතාන්‍යයට අනතුරුදායක ලෙස ගොස් තිබෙනවා .

WhatsApp Group

Skip to content