ඊශ්‍රායාලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු ශ්‍රී ලාංකික කණ්ඩායමට ගුවන් ටිකට් පත් පිරිනමා තිබෙනවා.

ඒ, විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.

ඊශ්‍රායාලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා 20,000 ක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

ඒ අනුව 125 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැකියා සදහා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content