ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහා නව සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් 10/09 දින පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා නිවේදනයක් මගින්  ප්‍රකාශ කර සිටියේය .
සභාපති : සරත් ගනේගොඩ
අධ්‍යක්ෂ මණ්ඩලය
බුද්ධික හේවාවසම් .
සුගත් රාජපක්ෂ .
එරංග රොහාන් පීරිස් ගුණතිලක .
ඩී.අරන්දර .
ආනන්ද අතුකෝරළ .
ලක්මාල් රත්නායක .
නිරංජන් අරුල්ප්‍රගාසම්.

WhatsApp Group

Skip to content