ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා .

ඒ ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුවයි .

මේ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319 යි සත 84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335 යි සත 68 ලෙස සටහන් වුණා .

WhatsApp Group

Skip to content