සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. මේ අනුව හෙට සවස 2 ට චිතගොන් හිදි තරගය ආරම්භ වනු ඇති.

දෙරට අතර පළමු එක්දින තරගය කඩුලු 6 කින් ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

WhatsApp Group

Skip to content