ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම රැස්වීම වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් එම රැස්වීම ව්‍යවස්ථා වීරෝධි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන පාර්ශවය සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content