ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගය හෙට
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.

එම පළමු තරගය හෙට ආරම්භ වීමට නියමිත අතර ජනාධිපතිවරණය හේතුවෙන් 21 වන දා අදාළ තරගය නොපැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content