ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසානයේදී දකුණු අප්‍රිකාණු තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග දෙකක් මෙහිදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන නොවැම්බර් 27 වනදා ඩර්බන්හිදි ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content