2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවය හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා .

එම අවස්ථවේදී දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මාධ්‍ය වෙත අදහස් පල කරමින් සදහන් කළේ එක්දින ලෝක කුසලාන තරගයට සහ ආසියානු කුසලාන තරගයට හොද සූදානමකින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/07/WANIDU-HASARANGA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content