ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ දී රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව ක්‍රිකට් ආයතනය පවසනවා.

සිය ආයතනය ඉතිහාසයේ ඉපැයූ ඉහළම වාර්ෂික ශුද්ධ ආදායම 2022 වසරේ දී ඉපැයූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2021 වසරේ දී ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2.1 ක ලාභයක් ලබා තිබූණා.

ඒ අනුව 2022 වසර වන විට එය තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමටයි ක්‍රිකට් ආයතනය සමත්ව තිබෙන්නේ.

WhatsApp Group

Skip to content