ආබාධයකට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තුන්වන සහ අවසන් 20යි 20 තරගයට සහභාගී නොවන බව වාර්තා වනවා .

දෙවන විස්සයි විස්ස තරගයේ සිය සිව්වන පන්දු වාරය ක්‍රියාත්මක කරමින් සිටියදී ඔහු පාදයේ ආබාධයකට ලක්වුණා .

ආබාධ තත්ත්වය සුව අතට පත් නොවීම හේතුවෙන් අද පැවැත්වෙන තෙවන තරගය සඳහා මතීෂ සහභාගී ‌නොකිරීමට තීරණය කර ඇති බව සදහන්

WhatsApp Group

Skip to content