ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම් හි හය වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමගයි ඔවුන් මෙලෙස එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇත්තේ.

තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content