සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගාවලියේ තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content