සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු පුහුණු ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

ඒ අනුව තරගය අද පස්වරු 3.30 ට ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෙල් කටයුතු කරනු ලබනවා.

ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලබන 21 වන දා ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content