සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ස් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.

මේ අනුව හෙට දින ආරම්භ වන පලමු ටෙස්ට් තරගය ලබන 25 වනදා දක්වා මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවනවන ටෙස්ට් තරගය අගෝස්තු මස 29 දා සිට සැප්තැම්බර් 02 දක්වා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති.

එමෙන්ම 3 වන ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 6 වනදා සිට 10 දක්වා ද ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content