ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පස්වරු 3.30 ට ලන්ඩන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

අද පැවැත්වීමට නියමිත තරගයේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.

ඒ, මීට පෙර තරග කළ නිශාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ද, ප්‍රභාත් ජයසූරිය වෙනුවට විශ්ව ප්‍රනාන්දු ද තරගය සදහා එක් කිරීමයි.

WhatsApp Group

Skip to content