සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් හිදියි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.30 ට ආරම්භ වනු ඇති.

දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුළු 07 ක් ජයක් වාර්තා කළා.

WhatsApp Group

Skip to content