ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබෙන බව සඳහන්.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content