ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය අද ආරම්භ වනවා.

පළමු තරගය කොළඹ පී සරා ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැති අවසන් පන්දුවාර විස්ස තරග පහම ජයගෙන ඇත්තේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content