කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 500 ක අයවැය ආධාර සඳහා ගිවිසුමකට එළැඹෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්තු මාසයේදී සිදු කෙරුණු ගනුදෙනුවෙන් පසු කෙරෙන විශාලතම අරමුදල් වාරිකය මෙය බවයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content