2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව තරඟවැදීමට නියමිතයි.
අමෙරිකාවේ නිව්යෝක් හීදී පැවැත්වෙන මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content