වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ශක්තිමත් විපක්ෂයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කරන්නේ ආණ්ඩුවේ වැඩකටයුතු සඳහා මේ වන විට කිසියම් පුද්ගලයින් පිරිසක් පමණක් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

ඔවුන් කාලයක් පුරා පවත්වාගෙන ආ ක්‍රමවේදය වෙනස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි ඇය සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/06/DAYANA-GAMAGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content