තමන් මහ බැංකු අධිපති ධුරය දැරූ කාලයේ ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනය සිදු වූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/07/AJITH-NIWARD-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content