ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කිහිපයක් හදුනාගෙන තිබෙනවා.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසිනුයි මේ බව අනාවරණ කළේ.

ඉදිරියේදී භූ කම්පන වැඩි වශයෙන් සිදුවිය හැකි බව ද මහාචාර්ය අතුල සේනාරත්න මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/ATHULA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content