ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එහි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පැවසුවේ එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තෙවන සමාලෝචනය සදහා සාධනීය තත්ත්වයක් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ළගදීම සිදුකෙරෙන තෙවන සමාලෝචනය කඩිනමින් සිදුකිරීමට අවස්ථාව උදාවන බවයි ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content