ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  මහතා ඞ  පණිවිඩයක් මඟින් දැනුම් දී තිබෙනවා.

ඒ මෙරට ඉන්ධන භාවිතය 50%කින් අඩු වී ඇති බවට ඉකුත් දිනකදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය ප්‍රකාශකර ඇති පසුබිමකයි.

මේ  අනුව  සිපෙට්කෝ, ලංකා අයිඕසී සහ සයිනොපෙක් යන මෙරට තුළ ඉන්ධන බෙදා හරින ආයතන විසින් ඉකුත් සමය තුළ අලෙවි කරන ලද ඉන්ධන ප්‍රමාණයන්ට අදාළ දත්ත වාර්තා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකශ  කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content