ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව අමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පවසා තිබෙනවා.

ජේක් ස්ලිවන් මේ බව සඳහන් කළේ ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමඟ දුරකතන සාකච්ඡාවකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content