ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම වසරේදී ඉතාමත් හොද ප්‍රගතියක් ලබා ගනු ඇති බවට එහි විධායක නිලධාරි රිචඩ් නට්ල් පවසනවා.

එමෙන්ම පවතින ගුවන් නියමු හිඟයට මුහුණ දීම සදහා විදේශ නියමුවන් බඳවා ගැනීමට ද අනුමැතිය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම බඳවාගැනීම් සදහා රජයේ අනුමැතිය ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවද සදහන්.

WhatsApp Group

Skip to content