ශ්‍රී ලංකන් ගුවන් ප්‍රමාදය තවදුරටත් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාදයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඊයේ දිනයේදී ද ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදයකට ලක් වුණා.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද පක්ෂ විපක්ෂ මත පළ වුණා.

https://www.vnews.lk/storage/2023/10/MIX-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content