ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා   රාත්‍රියේ වරින් වර විදුලිය විසන්ධි විම නිසා ශ්‍රි පාද වන්දනාකරුවන් මෙන්ම එම මාර්ගයේ පිහිටි වෙලදසැල් හිමියන්නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වී තිබෙනවා.

අවස්තා තුනකදි මෙලෙස විදුලි බලය විසන්ධි වු බවත්, රාත්‍රි 11 පමණ වන තෙක් වරින් වර පැයක පමණ කාලයක් විදුලි බලය විසන්ධි වු නිසා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විදුලි බලය යලි යථා තත්ත්වයට පත් වන තෙක් එම මාර්ගයේම රැඳී සිටි බවයි වන්දනාකරුවන් කියා සිටින්නේ.

WhatsApp Group

Skip to content