ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී බවයි වාර්තා වන්නේ.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට සැලසුම් කර ඇති බවද සදහන්.

WhatsApp Group

Skip to content