උද්ගතවී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) දින කැඳවා තිබේ.

කෙසේවෙතත් එහි මුලසුන, එම පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දැරීමට නියමිත බව‍යි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content