සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 6ක් පමණක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටිනවා.

WhatsApp Group

Skip to content