ලෝක ටෙස්ට් ශූරතා ක්‍රිකට් ලකුණු සටහනේ 05වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයේත්, නවසීලන්තය තෙවන ස්ථානයේත් පසුවෙනවා.

ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ සිව්වන ස්ථානය ලබාගෙන ඇත්තේ බංග්ලාදේශයයි.

WhatsApp Group

Skip to content