ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට චිතගොංහී දී පැවැත්වෙනවා.

ශ්‍රි ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරා.

ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම වේ වන විට පන්දුවාර 20 ක් අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 90 ක් රැස් කරගෙන සිටිනවා.

WhatsApp Group

Skip to content