ශ්‍රී ලංකාව බි්‍රක්ස් සමුළුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එමෙන්ම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ ශ්‍රී ලාංකික සාම සාධක භටයින් දෙදෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාර ගැන දැඩි ලෙස කනගාටු වන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.

මෙරට රැඳී සිටින විදෙස් රටවල විවිධ වූ නියෝජිතයන් සමග අමාත්‍ය විජිත හේරත් මහතාගේ හමුවක් ඊයේ පැවැත්වුණා.
එම අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

WhatsApp Group

Skip to content