රටතුළ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගිම සඳහා ජනතාව පෙළගැසී සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.

ශක්තිමත් රජයක් ගොඩනැගිමට ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබා දෙනු ඇති බවයි ලාල් කාන්ත මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content