වෙනිසියුලාවෙ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධතා දක්වමින් එරට ජනතාව තවදුරටත් විරෝධතා පවත්වනවා
එරට කරාකස් අගනුවර සංවිධාන කල විරෝධතා වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

විරෝධතාව සදහා එරට විපක්ෂ නායිකා මාරියා කොරිනා ද සහභාගි වන අතර විපක්ක්ෂය විසින් මෙම විරෝධතා සංවිධාන කර ඇති බව සදහන්

විපක්ෂය චෝදනා කරන්නේ පසුගිය මාසයේ පැවති වෙනිසියුලා ජනාධිපතිවරණයෙන් නිකොලොස් මදුරෝ ලබාගත් 52% ක ඡන්ද ප්‍රතිශතය නිවැරදි නොවන බවයි .

විපක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ද ඔවුන් පවසනවා.
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වු දිනයේ සිට මේ දක්වා එරට විරෝධතා ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content