ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම සංවිධානයේ නියෝජිත පිරිස මෙරට සංචාරය නිම කිරීමෙන් පසු නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමබන්ධයෙන් අද(04) රුවන්වැල්ලද ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

WhatsApp Group

Skip to content