වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේිස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා .

 

https://www.vnews.lk/storage/2023/08/HAREEN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content