වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා සඳහන් කළේ.

එවැනි ක්‍රියාමාර්ග ගන්නා නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකුල පියවර ගන්නා බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content