වී මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 50ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ නියමයෙන් මෙම මුදල ලබාදීම සිදු කර ඇති බවයි.

මේ අනුව හෙට සිට අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් වී ගබඩා දෙකක් බැගින් වී මිලදීගැනීම සඳහා විවෘතව තබන බව අමාත්‍යවරයා සඳහන් කලා.

WhatsApp Group

Skip to content