වී මිලදී ගැනිම සදහා ගොවි සංවිධානවලින් මෙන්ම ගොවින්ගෙන් විශාල ඉල්ලුමක් පැවතියද වී අලෙවි මණ්ඩලය සදහා ලැබෙන වී ප්‍රමාණයේ යම් කිසි අඩුවක් ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.

එමෙන්ම ඉදිරියේදී තවත් මිලියන 200 ක පමණ මුදලකින් වී මිලදී ගැනීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/BUDDHIKA-IDDAMALGODA-EDIT.mp3?_=1

මේ අතර කුඹුරු අස්වැද්දීම සදහා ජලය නොමැතිවීම හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ ගොවින් පැවසුවේ ඔවුන් දැඩි පීඩාවට පත් වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/08/GOVIN-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content