වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට ශ්‍රී ලාංකිකයින්ට අද සිට අවසර හිමිවනවා.
ඒ අනුව විසා නොමැතිව දින 60 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකික සංචාරකයින්ට අවස්ථාව හිමිවනු ඇති.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සංචාරකයින්ට අදාල වීසා ප්‍රවර්ධනයන් තායිලන්ත කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමත කරනු ලැබුවා.
මෙය තායිලන්තයේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් බවයි තායිලන්ත රජය පවසන්නේ.

WhatsApp Group

Skip to content