ශ්‍රී ලංකාව ඇතුළුව තවත් රටවල් 93ක සංචාරකයින් සඳහා අද සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවසර හිමිව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්නේ පළමු වතාවටයි.

මෙම නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි වනවා.

WhatsApp Group

Skip to content