වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මෝටර් රථයකින් පැමිණිල් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට සිටි 53 හැවිරිදි පුද්ගලයා මරණයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

 

WhatsApp Group

Skip to content