ඉන්දියාවේ ආර්ථිකය තුළ විශාල අවස්ථා තිබෙන බවත්, ඒ අනුව එම අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීම සදහා මෙරට රජය කටයුතු කළ යුතු බවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සහතා පවසනවා.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/HARSHA-EDIT-2.mp3?_=1

 

WhatsApp Group

Skip to content