2022 – 2023 අධ්‍යන වර්ෂය සදහා සිසුන් 45,000 ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා බඳවා ගැනීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කරන්නේ සැප්තැම්බර් 14 වන දා සිට ඊට අදාළ අයදුම්පත් භාරගන්නා බවයි.

අයදුම්පත් සහිත අත්පොත මේ වන විට අවසර ලත් පොත් හල් මගින් ලබාගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content