සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

ඊට සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමට බලධාරීන් කටයුතු කළ අතර පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයෙක්ට හදිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබුණා.

අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම පුද්ගලයා ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පොලීසිය පවසනවා.

WhatsApp Group

Skip to content