විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සදහා එම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

ඒ අනුව විශ්‍රාමික වෛද්‍යවරු වසර දෙකක කාලයකට කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවා ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content